Saturday, July 7, 2012


සරෝජා film 1කේ හිටපු ප්‍රමුදිගේ හිත පැහැර ගෙන ඉන්නේ ,පුංචි සුරංගනාවි film 1කේ හිටපු තාරක.දෙන්නගේ love 1ට දැන් අවු 5කටත් ළගයි.
ඒත් Media 1ට මුන් දෙන්නාම පච කියනවා.ඒත් හැංගි හැංගි වෙස්බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ. තාරක කැතයි කියනකොට (තාරකගේ පොඩි වපරයක් තියෙන්වා) ප්‍රමුදිට මාරෙට තද වෙනවලු.ඒත් කොල්ලාගේ භාහිර පෙනුම අඩු වුණාට ( ප්‍රමුදිගේ පස්සෙන් එන අනිත් සමහර කොල්ලොන්ට සාපේක්ෂව)වූගේ පැණි හිනාවටයි thousand talks වලටයි (කොල්ලා ඉස්සර ඉදන්ම ටිකක් පණ්ඩිතයි.ප්‍රමුදි set කර ගත්තට පස්සේ පණ්ඩිත කම තව වැඩි වෙලා)කෙල්ලෝවශි වෙනවා කියලත් ආරංචියි. හැබැයි තාරකගේ හිත කොයි වෙලෙත් නවතින්නේ ප්‍රමුදි ළග .තාරකට වඩා ලස්සන කොල්ලො පස්සෙන් ආවත් ප්‍රමුදිගේ ආදරේ තාරකට විතරයි.


තව විස්තර ඉදිරියේදී....

No comments:

Post a Comment