මම ආයෙත් විවාහ වෙනවා - උපේක්ෂා ස්වර්ණමාලි
මගේ දෙමවුපියෝ වෙන් උනේ මට අවුරුදු තුනේදී.
වෙන් උනාට පසුවත්
මංගල මුදුව ගලවන්නේ නැහැ.
ලගදි දවසක් ආයෙත් විවාහවෙනවද කියල උපෙක්ෂගෙන් මාධ්‍යවේදියෙක් ඇහුව. ඊකට උපේක්ෂා දීපු උත්තරේ තමයි මේ තියෙන්නේ ...
"මම විවාහ වෙන්නේ නැහැ කියන්නේ නැහැ. මගේ විවාහ ජීවිතේ දරුවෙක් නැති එක හොදයි. මගේ දෙමවුපියෝ වෙන් උනේ මට අවුරුදු තුනේදී. මම ඒ වේදනාව හොදට දන්නවා. ඉතින් ඒ පාපයට ඇත නොපාන්න වීම මගේ භාග්‍යයක් . විවාහ වෙන්න කැමති. නමුත් ගිනි පෙල්ලෙන් බැට කපු මනුස්සය කලා මදිරියාටත් බයයි කියල කතාවක් තිනවනේ. මට ගැලපෙන කෙනෙකු ලැබුනොත් යලි විවාහ වේවි. මම තවමත් විවාහකයි. නීතියෙන් වෙන් වෙලා නැහැ. වෙන් උනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ. වෙන් උන කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. මට එක ලොකු දුකක්. වෙන් උනත් ඒ මුදුව දිගටම මගේ අතේ තියේවි."
No comments:
Post a Comment