Saturday, July 7, 2012



සෞදිඅරාබියේදී බුදුන් වැන්ද තරුණයාට මරන දඩුවමක්. .




මරන තර්ජන මැද, තම සාස්තෲන් වහන්සේ අමතක නොකල, අත නොහැර ගත් ඒ සැදැහැතියාට මගේ උත්තමාවාරය..
මෙ බඳු ශ්‍රද්ධාවක් මා කෙදිනක ඇති කර ගනිම් ද?
කිසිදු තර්ජනයක් නැති ලක්බිමේ කීයෙන් කීදෙනාද බුදුන් වඳින්නේ...
මේ පින්වතා අපි ආදර්ශයට ගත යුතුයි. ඕනෑම තර්ජනයක් මැද නොසැලී බුදු රජුන් කෙරෙහිම සිත පහදවා ගෙන සිටින්නට අපිටත් හැකි විය යුතුයි..(ඔබ එසේ කෙනෙක් දැයි ඔබ ඔබ ගෙන්ම අසා බලන්න

No comments:

Post a Comment