මේක නැපෝලියන්ගේ කඩුව
නැපෝලියන් අධිරාජ්‍යයා විසින් භාවිත කළ මේ කඩුව ඇමරිකාවේ රොකී මවුන්ටන් කෞතුකාගාරයේ මේ දිනවල පැවැත්වෙන පැවැත්වෙන ප‍්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩ අතුරින් එකකි.
ප‍්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩ ගණන 90 කට ආසන්න වන අතර නැපෝලියන් අධිරාජ්‍යයාගේ පුටුව ද ඒ අතර වේ.
No comments:
Post a Comment