Saturday, July 7, 2012
නදීශා සුදු වුණේ මෙහෙම ද....?
ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ.
අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ. මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියෙනවද කියලා අහන්න අපි නදීශාට කතා කලාම එයා කිව්වේ එහෙම ඛෙහෙතක් ගැන එයා අහලවත් නෑ කියලා. එයා සුදු වෙන්නේ හිත පිරිසිදු හින්දලූ. අනුන්ගේ හිත් කියවන්න අපිට බැරි හින්දා අපි කතාව එතනින්ම නතර කරලා සූජිවාට කතා කළා. සූජිවා නම් එයාගේ Treatment Center එකේ කෙට්ටු වෙන්න, සුදුවෙන්න ඛෙහෙත් තියෙනවයි කියලා පිළිගත්තා. ජනප්‍රිය නළු නිළියෝ හුගක් එයා ළගට එනවා කියලත් පිළිගත්තා. හැබැයි විශ්වසනීයත්වය රකින්න ඕනි නිසා නම් ගම් කියන එක ප්‍රතික්ෂේප කළා. නම් ගම් කිව්ව නම් නදීශාගේ නමත් ඒ ලිස්ට් එකේ තියෙන්න ඉඩ තිබුණ ද දන්නේ නෑ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment